මුරුංගා පවුඩර් | Moringa Powder | අපනයන මට්ටමේ GMP Certified නිෂ්පාදනය
අපගේ යන්ත්‍රනුසාරයෙන් විජලනය කළ රසායනික ද්‍රව්‍ය රහිත 100% Export Quality ස්වාභාවික මුරුංගා පවුඩර් දැන් ඔබගේ ගෙදරටම හෝ අවශ්‍ය ඕනෑම ස්ථානයකට ගෙන්වාගත හැක.
📄තත්ත්ව සහතික
GMP Certified
Ayurvedic Approved Product
Lab Test Certificates
මුරුංගා පවුඩර් භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන
ඉහළ ප්‍රතිඔක්සිකාරක (Antioxidant) ගුණ
රුධිර සීනි මට්ටම පාලනය
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
Anti-inflammatory පාලනය
💳 ඇණවුම් කිරීමේ පහසුකම්
📦 දිවයින පුරා බෙදාහැරීම
💵 Cash on Delivery (COD)
🛒 සිල්ලර හා තොග මිලදී ගැනීම්
⚡ වේගවත් බෙදාහැරීම් සේවාව
⚠️ අවවාදය!
ව්‍යාජ අනුකරණ නිෂ්පාදන වලට රැවෙටෙන්න එපා🚫 ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව සහ ගුණාත්මක බව පිළිබද Kodisingha Holdings විසින් සහතික කරනු ලැබේ.


Reviews
Clear filtersThere are no reviews yet.